Skip to main content
පොඩ්ඩන් වෙනුවෙන් හොඳම Breakfast Game එක
පොඩ්ඩන් වෙනුවෙන්
හොදම Breakfast
Game එක
Breakfast එක awesome Breakfast එකක් කරගනිමු
දිගු රාත්‍රී නින්දකින් පසු ලබාගන්නා පළවෙනි ආහාර වේල උදෑසන ආහාර වේලයි. මෙය දරුවන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් අනූන විය යුතුයි.ඒත් අපි කොහොමද අපේ පොඩ්ඩන්ව මේ උදේ කෑම වේල කන්න පුරුදු පුහුණු කරන්නේ. එහෙනම් පොඩි විනෝදයකුත් තියෙන්න ඕනේ.
Breakfast Squad එකට join වෙලා breakfast එකෙන් ලැබෙන පුදුම හිතෙන බලයන් ගැන දැනගන්න පොඩ්ඩට අවස්ථාව ලබාදෙන්න.
මේ game එක ඔයාලගේ දරුවන්ට උදව් වෙන්නේ මෙන්න මේ විදියට.
හොඳ breakfasts පිළිබඳ game එකක් ආශ්‍රයෙන් ඔවුන්ව උද්යෝගීමත් කිරීම.
දිනපතා පෝෂ්‍යදායී උදෑසන ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම ගැන දැනුවත් කිරීම.
හොඳ උදෑසන ආහාර වේල් ගැන දැනුවත් කිරීම.
දිගුකාලීනව පවතින හොඳ ආහාර පුරුදු ඇතිකරගැනීම හා වර්ධනය කරගැනීමට උදව් වීම.
GOOD BREAKFAST
CHALLENGE
දවස් 21ක් අපත් සමග උදෑසන ආහාර ලබාගනිමින් වටිනා තෑගි දිනාගැනීමට අවස්ථාව උදාකරගන්න.
අප විශ්වාස කරන්නේ දිනපතා සමබල උදෑසන ආහාර වේලක් ලබාගැනීමේ පුරුද්ද ඇතිවන්නේ තමන්ගේ නිවසින්ම බවයි. ඒ නිසාම තමයි දිනපතා රසවත්, ගුණවත් උදෑසන ආහාර වේලක් ලබාගැනීමේ පුරුද්ද දරුවන් තුළ ඇතිකිරීමට, Good Breakfast Challenge ඔබ වෙත අප අරගෙන ආවේ.
සහභාගී විය හැක්කේ කෙසේ ද?
ගිණුමක් අරඹන්න
බ්‍රෙක්ෆස්ට් ගේම් එක සම්පූර්ණ කර සහතික පත ලබා ගන්න
Breakfast සඳහා දිනපතා Check-in වෙන්න
ත්‍යාග දිනා ගැනීමට අවස්ථාවක් උදා කර ගන්න
අපි පටන්ගමු
ගිණුමක් අරඹන්න හෝ Challenge එකට join වෙලා Breakfast Squad play කිරීමට ගිණුමට ඇතුල් වෙන්න (Sign-in)
Breakfast
සමගින් දවස
අලුත් කරගන්න
Breakfast Squad යනු විවිධ සිත්ගන්නාසුලු ක්‍රියාකාරකම් ඇති game එකකි. එහිදී ඔබේ දරුවා වීරයෙකුගේ චරිතයට පණ පොවයි. Breakfast Squad එක සමග එක්ව Junk Food Monster ව පරාද කොට Yum City හී හොඳ breakfasts ප්‍රතිස්ථාපනය කිරීම ඔවුන්ගේ මෙහෙයුම යි.
Mini Games වල නිරත වීම, කතා තොරතුරු සහ Fun Facts මගින් උදෑසන ආහාර වේලක් ලබාගැනීමේ වැදගත්කම ගැන ඔබේ දරුවා ඉගෙන ගනු ඇත.
සිත්ගන්නාසුළු Mini Games
⁣ඔබේ දරුවාගේ වේගය, නිරවද්‍යතාව, මතකය සහ තවත් බොහෝ දේ වර්ධනය වන ආකාරය දැක බලා ගන්න.
මෙහෙයුම් සබැඳි කාර්යයන් (Mission-based Tasks)
Yum City ගවේෂණය කරන්න. Breakfast Squad එක බේරාගැනීමේ සිට නගරය ප්‍රතිස්ථාපනය කිරීම දක්වා interactive stories අත්විඳගන්න.
Breakfast Hero කෙනෙක් වෙන්න
හොඳ breakfasts ලබාගැනීම සහ mini games ජයගැනීම මගින් නපුරන් පැරදවීමට අවශ්‍ය Energy Points ලබාගන්න.